හා හා පුරා කියලා ලියන්න මොකක්ද කියලා කල්පනා කලේ..දැන් මේ දවස් වල වැඩිපුරම කතා වෙන්නේ "sex" ගැනනේ,ඒ නිසා ඒ ගැනම ලියන්න හිතුණා.
මේකට හේතුව උනේ ගූගල් එකේ "sex කියන වචනය සර්ච් කරපු රටවල් වලින් පළමු තැන ලංකාවට ලැබුන එක..දෙවැනි තැන ඉන්දියාවට..
මොකක් හරි එකකින් 1st උනාම සතුටු උනාට මේකට සතුටු වෙන්න පුලුවන්ද? මේක ගැන මට හිතෙන දේ ලියන්න හිතුනා...
කියලා..අම්මලත් ලැජ්ජාවට පච ටිකක් කියලා ශේප් වෙන්වා..දැන් පොඩි එකාට තවත් අවුල්..
අද කාලේ පරිගණක,අන්තර්ජාල භාවිතා කරන්නේ නැති කෙනෙක් නෑනේ..ඉතින් අර කුතුහලය නිසා ඕක ගූගල් එකේ ගහලා බලනවා...ඕකනේ වැඩිපුරම වෙන්නේ..
තවත් හේතුවක් තමයි ගොඩක් අය "sex" කියන්නෙත් "porn" කියන්නෙත් එකෙක් කියල හිතන් ඉන්නෙ...එහෙම උනාම සර්ච් කරන්නෙ "sex" කියලා ගහලා...
ලෝකේ ලංකාවට වඩා ලොකු,මීට වඩා අන්තර්ජාල භාවිතා කරන රටවල් තියෙද්දි අපි එක උනේ කොහොමද? අනිත් රට වල උන් ගූගල් නැතුව වෙන එකක සර්ච් කරනව වත්ද?
ඇමරිකාව,යුරෝපා රටවල් වල තියෙන්නේ ලංකාවේ තියෙන සංස්කෘතිය නෙමෙයිනේ..ඒවයි ඉන්න අයට වෙනම ගූගල් එකේ සර්ච් කරන්න දෙයක් නෑ..පාරකට බැස්සම පේනවා..අපේ රටක කවුරුහරි නිරුවතින් පාරේ ගියොත් මහ ලොකු දෙයක්,,ඒ රට වල එහෙම නෑ..ඉතින් එහෙ ඉන්න උන්ට ඔහොම පොටෝ එකක් බලන්න ගූගල් ගහන්න ඕනේ නෑනේ..ඔන්න ඕක තමා එක හේතුවක්
අනික ලංකාවේ ළමයින්ට හරියට ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑනේ..පොඩි පන්තිවල ඔහොම එකක් උගන්වන්න පාඩමත් තිබ්බත් ඒක හරියට උගන්වන්නේ නෑ..උගන්නවන්න ගෑණු ගුරුවරයෙක් නම්
කොහෙත්ම උගන්වන්නේ නෑ (මිස්ගේ හිරිඔතප් බිදෙනවා අතිනේ)
ඔය විදියට බලන කොට 1st වෙච්ච එක පුදුමයක් නෙමේ..
මේකන් හරි එක වෙන්න මාත් සෑහෙන දායකත්වයක් දීලා තියෙනවා..
ඔය මට හිතුන ඒවා..තව එකතු වෙන්න ඕනේ ඒවා comment කරන්න..








අපි නං ඕන් ෆ්‍රී කියලා හොයන්නේ නෑ.... :p ගෙඩි පිටින් ටොරන්ට් තමයි! :D
ReplyDeleteබාපන් .. ඇති වෙන්න බාපන් මචන්
Delete